70 වේ සංඛ්‍යාවක් වර්ග කිරීම
April 19, 2008 – 12:00 am- සංඛ්‍යාව 7X ලෙස ගනිමු.
- අවසන් ඉලක්කම වර්ග කරන්න. X²=PQ
- [ _ _ Q ]
- අවසන් ඉලක්කම 14න් ගුණ කර ඉහත ඉතිරිය එකතු කරන්න. (14×X)+P=RS
- [ _ S Q ]
- ඉහත ඉතිරියට 49ක් එකතු කිරීමෙන් පිළිතුරේ පළමු ඉලක්කම ලැබේ. (49+R)=AB
- [ A B S Q ]
උදාහරණ අංක 1;
- 74²=?
- 4²=16; එනිසා පළිතුර [ _ _ 6]
- 4×14+1=57. එනිසා පළිතුර [ _ 7 6]
- 49+5=54; එනිසා පළිතුර [ 5 4 7 6]
- 74²=5476
උදාහරණ අංක 2;
- 79²=?
- 9²=81; එනිසා පළිතුර [ _ _ 1]
- 9×14+8=134. එනිසා පළිතුර [ _ 4 1]
- 49+13=62; එනිසා පළිතුර [ 6 2 4 1]
- 79²=6241
