700 යේ සංඛ්‍යාවක් වර්ග කිරීම

April 19, 2008 – 2:15 am
  1. සංඛ්‍යාව 7XY ලෙස ගනිමු.
  2. අවසන් ඉලක්කම් 2 වර්ග කරන්න. XY²=PQR
    • [ _ _ _ Q R ]
  3. 14×XY+P (ඉහත ඉතිරිය) = ABC
    • [ _ B C Q R ]
  4. 7²+A(ඉහත ඉතිරිය)=M
    • [ M B C Q R ]

උදාහරණ අංක 1;

  1. 706²=?
  2. 06²=36; එනිසා පළිතුර [ _ _ _ 3 6]
  3. 06×14+0 (ඉහත ඉතිරිය 0)=84. එනිසා පළිතුර [ _ 8 4 3 6]
  4. 7²+0(ඉහත ඉතිරිය 0)=49
  5. 706²=498436

උදාහරණ අංක 2;

  1. 725²=?
  2. 25²=625; එනිසා පළිතුර [ _ _ _ 2 5]
  3. 25×14+6=356. එනිසා පළිතුර [ _ 5 6 2 5 ]
  4. 7²+3=52
  5. 725²=525625

Post a Comment