7000-7099 ත් අතර සංඛ්‍යාවක් වර්ග කිරීම

April 19, 2008 – 4:30 am
  1. සංඛ්‍යාව 470XY ලෙස ගනිමු.
  2. XY²=KLMN; [_ _ _ _ L M N ]
  3. ඊලග ඉලක්කම් දෙක 14×XY+K= PQR;
    • [ _ _ Q R L M N ]
  4. පළමු ඉලක්කම් තුන 490+P=ABC
    • [ A B C Q R L M N ]

උදාහරණ අංක 1;

  1. 7003²=?
  2. [ _ _ _ _ _ 0 0 9 ]
  3. 14×03+0=42; [ _ _ _ 4 2 0 0 9 ]
  4. 490+0; [ 4 9 0 4 2 0 0 9 ]
  5. 7003²=49042009

උදාහරණ අංක 2;

  1. 7080²=?
  2. 80×80=6400; [ _ _ _ _ _ 4 0 0 ]
  3. 14×80+6=1126; [ _ _ _ 2 6 4 0 0 ]
  4. 490+11; [ 5 0 1 2 6 4 0 0 ]
  5. 7080²=50126400

Post a Comment