80 වේ සංඛ්‍යාවක් වර්ග කිරීම
April 19, 2008 – 12:15 am- සංඛ්‍යාව 8X ලෙස ගනිමු.
- අවසන් ඉලක්කම වර්ග කරන්න. X²=PQ
- [ _ _ Q ]
- අවසන් ඉලක්කම 14න් ගුණ කර ඉහත ඉතිරිය එකතු කරන්න. (16×X)+P=RS
- [ _ S Q ]
- ඉහත ඉතිරියට 64ක් එකතු කිරීමෙන් පිළිතුරේ පළමු ඉලක්කම ලැබේ. (64+R)=AB
- [ A B S Q ]
උදාහරණ අංක 1;
- 84²=?
- 4²=16; එනිසා පළිතුර [ _ _ 6]
- 4×16+1=65. එනිසා පළිතුර [ _ 5 6]
- 64+6=70; එනිසා පළිතුර [ 7 0 5 6]
- 84²=7056
උදාහරණ අංක 2;
- 89²=?
- 9²=81; එනිසා පළිතුර [ _ _ 1]
- 9×16+8=152. එනිසා පළිතුර [ _ 2 1]
- 64+15=79; එනිසා පළිතුර [ 7 9 2 1]
- 89²=7921
