800-810 ත් අතර සංඛ්‍යාවක් වර්ග කිරීම
April 19, 2008 – 2:30 am- සංඛ්‍යාව 80X ලෙස ගනිමු.
- අවසන් ඉලක්කම් 2 වර්ග කරන්න. X²=PQ
- [ _ _ _ Q ]
- 16×XY+P (ඉහත ඉතිරිය) = ABC
- [ _ B C Q R ]
- 8²+A(ඉහත ඉතිරිය)=M
- [ M B C Q R ]
උදාහරණ අංක 1;
- 802²=?
- 02²=4; එනිසා පළිතුර [ _ _ _ 0 4]
- 02×16+0 (ඉහත ඉතිරිය 0)=32. එනිසා පළිතුර [ _ 3 2 0 4]
- 8²+0(ඉහත ඉතිරිය 0)=64
- 802²=643204
උදාහරණ අංක 2;
- 807²=?
- 07²=49; එනිසා පළිතුර [ _ _ _ 4 9]
- 07×16+0=112. එනිසා පළිතුර [ _ 1 2 4 9 ]
- 8²+1=65
- 807²=651249
