9 යේ ඉලක්කම් පමණක් ඇති සංඛ්‍යාවක් වර්ග කිරීම
April 19, 2008 – 1:30 pm- නමයේ ඉලක්කම් පමණක් ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න.
- එවිට එහි වර්ගය පිළිවලින්; සංඛ්‍යාවේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 9 කේ ඉලක්කම්‍ද,
- 8 වද,
- සංඛ්‍යාවේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 0 නේ ඉලක්කම්‍ද,
- අවසානයට 1 ද වේ
උදාහරණ අංක 1;
- 99999²=?
- 9999
- 8
- 0000
- 1
- 99999²=9999800001
උදාහරණ අංක 2;
- 99999999²=?
- 9999999
- 8
- 0000000
- 1
- 99999999²=9999999800000001
