9 යේ ඉලක්කම් වලින් යුත්,අගට 1 ඇති සංඛ්‍යාවක වර්ගය

April 19, 2008 – 8:45 am
  1. 9 යේ ඉලක්කම් වලින් යුත් හා අගට 1 ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
  2. 9 යේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 9යේ ඉලක්කම්ද;
  3. ඊලගට 82 ද;
  4. 9යේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 0වේ ඉලක්කම්ද;
  5. අවසානයට 81 වේ.

උදාහරණ අංක 1

  1. 9991²=?
  2. 99_ _ _ _ _
  3. 9982_ _ _ _
  4. 998200_ _
  5. 99820081
  6. 9991²=99820081

උදාහරණ අංක2

  1. 999991²=?
  2. 9999_ _ _ _ _ _ _
  3. 999982_ _ _ _ _
  4. 9999820000_ _
  5. 999982000081
  6. 999991²=999982000081

Post a Comment