9 යේ ඉලක්කම් වලින් යුත්,අගට 2 ඇති සංඛ්‍යාවක වර්ගය

April 19, 2008 – 9:00 am
  1. 9 යේ ඉලක්කම් වලින් යුත් හා අගට 2 ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
  2. 9 යේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 9යේ ඉලක්කම්ද;
  3. ඊලගට 84 ද;
  4. 9යේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 0වේ ඉලක්කම්ද;
  5. අවසානයට 64 වේ.

උදාහරණ අංක 1

  1. 9992²=?
  2. 99_ _ _ _ _
  3. 9984_ _ _ _
  4. 998400_ _
  5. 99840064
  6. 9992²=99840064

උදාහරණ අංක2

  1. 999992²=?
  2. 9999_ _ _ _ _ _ _
  3. 999984_ _ _ _ _
  4. 9999840000_ _
  5. 999984000064
  6. 999992²=999984000064

Post a Comment