9 යේ ඉලක්කම් වලින් යුත්,අගට 3 ඇති සංඛ්‍යාවක වර්ගය
April 19, 2008 – 9:15 am- 9 යේ ඉලක්කම් වලින් යුත් හා අගට 3 ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
- 9 යේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 9යේ ඉලක්කම්ද;
- ඊලගට 86 ද;
- 9යේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 0වේ ඉලක්කම්ද;
- අවසානයට 49 වේ.
උදාහරණ අංක 1
- 9993²=?
- 99_ _ _ _ _
- 9986_ _ _ _
- 998600_ _
- 99860049
- 9993²=99860049
උදාහරණ අංක2
- 999993²=?
- 9999_ _ _ _ _ _ _
- 999986_ _ _ _ _
- 9999860000_ _
- 999986000049
- 999993²=999986000049
