9 යේ ඉලක්කම් වලින් යුත්,අගට 4 ඇති සංඛ්‍යාවක වර්ගය

April 19, 2008 – 9:30 am
  1. 9 යේ ඉලක්කම් වලින් යුත් හා අගට 4 ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
  2. 9 යේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 9යේ ඉලක්කම්ද;
  3. ඊලගට 88 ද;
  4. 9යේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 0වේ ඉලක්කම්ද;
  5. අවසානයට 36 වේ.

උදාහරණ අංක 1

  1. 9994²=?
  2. 99 _ _ _ _
  3. 9988_ _ _ _
  4. 998800_ _
  5. 99880036
  6. 9994²=99880036

උදාහරණ අංක2

  1. 999994²=?
  2. 9999_ _ _ _ _ _ _
  3. 999988_ _ _ _ _ _
  4. 9999880000_ _
  5. 999988000036
  6. 999994²=999988000036

Post a Comment