9 යේ ඉලක්කම් වලින් යුත්,අගට 5 ඇති සංඛ්‍යාවක වර්ගය
April 19, 2008 – 9:45 am- 9 යේ ඉලක්කම් වලින් යුත් හා අගට 5 ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
- 9 යේ ඉලක්කම් ගණනට සමාන 9යේ ඉලක්කම්ද;
- 9යේ ඉලක්කම් ගණනට සමාන 0වේ ඉලක්කම්ද;
- අවසානයට 25 වේ.
උදාහරණ අංක 1
- 9995²=?
- 999 _ _ _ _
- 999000_ _
- 99900025
- 9995²=99900025
උදාහරණ අංක2
- 999995²=?
- 99999 _ _ _ _ _ _
- 9999900000_ _
- 999990000025
- 999995²=999990000025
