9 යේ ඉලක්කම් වලින් යුත්, අගට 6 ඇති සංඛ්‍යාවක වර්ගය

April 19, 2008 – 10:00 am
  1. 9 යේ ඉලක්කම් වලින් යුත් හා අගට 6 ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
  2. 9 යේ ඉලක්කම් ගණනට සමාන 9යේ ඉලක්කම්ද;
  3. ඊලගට 2 ද;
  4. 9යේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 0වේ ඉලක්කම්ද;
  5. අවසානයට 16 වේ.

උදාහරණ අංක 1

  1. 9996²=?
  2. 999 _ _ _
  3. 9992_ _ _ _
  4. 999200_ _
  5. 99920016
  6. 9996²=99920016

උදාහරණ අංක2

  1. 999996²=?
  2. 99999 _ _ _ _ _ _
  3. 999992_ _ _ _ _ _
  4. 9999920000_ _
  5. 999992000016
  6. 999996²=999992000016

Post a Comment