9 යේ ඉලක්කම් වලින් යුත්, අගට 8 ඇති සංඛ්‍යාවක වර්ගය
April 19, 2008 – 10:30 am- 9 යේ ඉලක්කම් වලින් යුත් හා අගට 8 ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
- 9 යේ ඉලක්කම් ගණනට සමාන 9යේ ඉලක්කම්ද;
- ඊලගට 6 ද;
- 9යේ ඉලක්කම් ගණනට සමාන 0වේ ඉලක්කම්ද;
- අවසානයට 4 වේ.
උදාහරණ අංක 1
- 9998²=?
- 999 _ _ _
- 9996_ _ _ _
- 9996000 _
- 99960004
- 9998²=99960004
උදාහරණ අංක2
- 999998²=?
- 99999 _ _ _ _ _ _
- 999996_ _ _ _ _ _
- 99999600000 _
- 999996000004
- 999998²=999996000004
