9 යේ ඉලක්කම් වලින් යුත් හා අගට 7 ඇති සංඛ්‍යාවක වර්ගය සෙවීම
April 19, 2008 – 10:15 am- 9 යේ ඉලක්කම් වලින් යුත් හා අගට 7 ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
- 9 යේ ඉලක්කම් ගණනට සමාන 9යේ ඉලක්කම්ද;
- ඊලගට 4 ද;
- 9යේ ඉලක්කම් ගණනට සමාන 0වේ ඉලක්කම්ද;
- අවසානයට 9 වේ.
උදාහරණ අංක 1
- 9997²=?
- 999 _ _ _
- 9994_ _ _ _
- 9994000 _
- 99940009
- 9997²=99940009
උදාහරණ අංක2
- 999997²=?
- 99999 _ _ _ _ _ _
- 999994_ _ _ _ _ _
- 99999400000 _
- 999994000009
- 999997²=999994000009
