900 යේ සංඛ්‍යාවක් වර්ග කිරීම
April 19, 2008 – 2:45 am- සංඛ්‍යාව 9XY ලෙස ගනිමු.
- 1000−9XY=PQ. 9XY−PQ=LMN
- [ L M N _ _ _ ]
- PQ² = ABC
- [ L M N A B C ]
උදාහරණ අංක 1;
- 985²=?
- 1000−985=15; 985−15 එනිසා පළිතුර [ 9 7 0 _ _ _]
- 15²=225. එනිසා පළිතුර [ 9 7 0 2 2 5 ]
- 985²=970225
උදාහරණ අංක 2;
- 920²=?
- 1000−920=80; 920−80 එනිසා පළිතුර [ 8 4 0 _ _ _]
- 80²=6400. එනිසා පළිතුර [ 8 4 6 4 0 0 ]. (6400 හි 6 ඉතිරිය ලෙස 840 ට එකතු කොට ඇත)
- 920²=846400
