ඉලක්කම් 5හේ සංඛ්‍යාව

April 24, 2008 – 12:45 pm

ඉලක්කම් 5හේ සංඛ්‍යාවකට පහත දැක්වෙන ගුණාංග ඇත.

  • එම සංඛ්‍යාවට මුලින් 1කේ ඉලක්කම දැමූවිට ලැබෙන සංඛ්‍යාව; අගට 1යෙදු විට ලැබෙන සංඛ්‍යාවට වඩා තුන් ගුණයකින් කුඩා වේ.

මෙම ඉලක්කම් 5 හේ සංඛ්‍යාව කුමක්ද?

  1. 1 Trackback(s)

  2. Apr 29, 2008: ගණිතය » Blog Archive » පිළිතුර - ඉලක්කම් 5හේ සංඛ්‍යාව

Post a Comment