පිළිතුර - ඉලක්කම් 5හේ සංඛ්‍යාව
April 29, 2008 – 11:24 pmප්‍රශ්නය - ඉලක්කම් 5හේ සංඛ්‍යාව
ඉලක්කම් 5 හේ සංඛ්‍යාව x ලෙස ගත් විට;
3(100000 + x) = 10x+1
(මුලට 1 යොදනවා යනු, x ට 100000 එකතු කිරීමයි. අගට 1 යොදනවා යනු x, දහයෙන් ගුණ කර එයට එකක් එකතු කිරීමයි)
සුලු කිරීමෙන්;
10x+1 = 3(100000 + x)
10x+1 = 300000 + 3x
10x = 299999 + 3x
7x = 299999
x= 299999/7 = 42857
එනිසා පිළිතුර 42857 වේ.
