නිමල්ගේ හා සුනිල්ගේ අනුක්‍රමික සංඛ්‍යා 2ක සෙවීම
April 24, 2008 – 1:32 pmගුරුතුමා 1ත් 10ත් අතර ඇති අනුක්‍රමික සංඛ්‍යා දෙකක් සිතා, ඉන් එකක් නිමල්ටද, අනික සුනිල්ටද කියන ලදී. නිමල් හා සුනිල් අතර පහත සඳහන් සංවාදය ඇතිවිය.
නිමල්: “මම ඔයාගේ සංඛ්‍යාව දන්නේ නෑ”
සුනිල්: “මමත් ඔයගේ සංඛ්‍යාව දන්නේ නෑ”
නිමල්: “ආ.. මම දැන් ඔයාගේ සංඛ්‍යාව දන්නවා.”
නිමල් එය දැන ගන්නේ කෙසේද?

One Response to “නිමල්ගේ හා සුනිල්ගේ අනුක්‍රමික සංඛ්‍යා 2ක සෙවීම”
පිළිතුර - නිමල්ගේ හා සුනිල්ගේ අනුක්‍රමික සංඛ්‍යා 2ක සෙවීම
By Lakmal Warusawithana on May 26, 2008