Archive for the ‘ගණිතමය මැජික්’ Category

ගණිතමය මැජික් - වයස

Friday, March 14th, 2008

1 ත් 100 ත් අතර අංකයක් සිතා ගන්න. දැන් ඔබේ වයස 2න් වැඩි කරන්න. ඉන්පසු එයට 5ක් එකතු කරන්න. ලැබෙන පිලිතුර 50න් වැඩි කරන්න. ඉන්පසු එයින් 365ක් අඩු කරන්න. ඉන්පසු එයට ඔබ කලින් සිතා ගත් අංකය එකතු කරන්න. නැවත එයට 115 එකතු කරන්න. ලැබෙන පිලිතුර කුමක්ද? ඔබට ලැබුණු පිලිතුරේ පලමු අංක දෙකෙන් ...