Archive for the ‘ගණිතමය හෝඩුවාව’ Category

සංඛ්‍යාවක 70% අගය සොයමු

Saturday, April 19th, 2008

ඉලක්කම් 2කේ සංඛ්‍යාවක් තෝරා ගන්න. 7න් ගුණ කරන්න දශමස්ථානය එකක් වමට ගේන්න උදාහරණ අංක 1 21 න් 70% කීයද? 7 × 21 = 147 ඒනිසා 21 න් 70%=14.7 උදාහරණ අංක2 63 න් 70% කීයද? 7 × 63 = 420 + 21 = 441 ඒනිසා 63 න් 70%=44.1

සංඛ්‍යාවක 60% අගය සොයමු

Saturday, April 19th, 2008

ඉලක්කම් 2කේ සංඛ්‍යාවක් තෝරා ගන්න. 6න් ගුණ කරන්න දශමස්ථානය එකක් වමට ගේන්න උදාහරණ අංක 1 38 න් 60% කීයද? 6 × 38 = 180 + 48 = 228 ඒනිසා 38 න් 60%=22.8 උදාහරණ අංක2 64 න් 60% කීයද? 6 × 64 = 360 + 24 = 384 ඒනිසා 64 න් 60%=38.4

සංඛ්‍යාවක 55% අගය සොයමු

Saturday, April 19th, 2008

ඉලක්කම් 2කේ සංඛ්‍යාවක් තෝරා ගන්න. 11න් ගුණ කරන්න 2න් බෙදන්න දශමස්ථානය එකක් වමට ගේන්න උදාහරණ අංක 1 81 න් 55% කීයද? 11 × 81 =891 891÷2=445.5 ඒනිසා 81 න් 55%=44.55 උදාහරණ අංක2 59 න් 55% කීයද? 11 × 59=649 649÷2=324.5 ඒනිසා 59 න් 55%=32.45

සංඛ්‍යාවක 45% අගය සොයමු

Saturday, April 19th, 2008

ඉලක්කම් 2කේ සංඛ්‍යාවක් තෝරා ගන්න. 9න් ගුණ කරන්න 2න් බෙදන්න දශමස්ථානය එකක් වමට ගේන්න උදාහරණ අංක 1 36 න් 45% කීයද? 9 × 36 = 270 + 54 = 324 324÷2=162 ඒනිසා 36 න් 45%=16.2 උදාහරණ අංක2 52 න් 45% කීයද? 9 × 52 = 450 + 18 = 468 468÷2=234 ඒනිසා 52 න් 45%=23.4

සංඛ්‍යාවක 40% අගය සොයමු

Saturday, April 19th, 2008

ඉලක්කම් 2කේ සංඛ්‍යාවක් තෝරා ගන්න. 4න් ගුණ කරන්න දශමස්ථානය එකක් වමට ගේන්න උදාහරණ අංක 1 21 න් 40% කීයද? 21×4=84 ඉනිසා 21 න් 40%=8.4 උදාහරණ අංක2 73 න් 40% කීයද? 4 × 73 = 280 + 12 = 292 ඒනිසා 73 න් 40%=29.2

සංඛ්‍යාවක 20% අගය සොයමු

Saturday, April 19th, 2008

ඉලක්කම් 2කේ සංඛ්‍යාවක් තෝරා ගන්න. 5න් බෙදන්න උදාහරණ අංක 1 38 න් 20% කීයද? 38÷5=7.6 ඒනිසා 38 න් 20%=7.6 උදාහරණ අංක2 74 න් 20% කීයද? 74÷5=14.8 ඒනිසා 74 න් 20%=14.8

සංඛ්‍යාවක 15% අගය සොයමු

Saturday, April 19th, 2008

ඉලක්කම් 2කේ සංඛ්‍යාවක් තෝරා ගන්න. 3න් ගුණ කරන්න 2න් බෙදන්න දශමස්ථානය එකක් වමට ගේන්න උදාහරණ අංක 1 43 න් 15% කීයද? 43×3=129 129÷2=64.5 එනිසා 43 න් 15%=6.45 උදාහරණ අංක2 72 න් 15% කීයද? 72×3=216 216÷2=108 එනිසා 72 න් 15%=10.8

සංඛ්‍යාවක 5% අගය සොයමු

Saturday, April 19th, 2008

සංඛ්‍යාවක් තෝරා ගන්න. දශමස්ථානය වම් පසට එකක් ගෙනෙන්න පිළිතුරේ 2න් බෙදන්න. උදාහරණ අංක 1 850 න් 5% කීයද? 85 එනිසා 850 න් 5%=42.50 උදාහරණ අංක2 4500 න් 5% කීයද? 450 එනිසා 4500 න් 5%=225

සංඛ්‍යාවක 2.5% අගය සොයමු

Saturday, April 19th, 2008

සංඛ්‍යාවක් තෝරා ගන්න. 4 රෙන් බෙදන්න පිළිතුරේ දශමස්ථානය වම් පසට එකක් ගෙනෙන්න. උදාහරණ අංක 1 86 න් 2.5% කීයද? 86÷4=21.5 ඉනිසා 86 න් 2.5%=2.15 උදාහරණ අංක2 648 න් 2.5% කීයද? 648÷4=162 ඉනිසා 648 න් 2.5%=16.2

මුලට 9 හා ඉතිරිය 6යේ ඉලක්කම් වලින් යුත් සංඛ්‍යාවක වර්ගය

Saturday, April 19th, 2008

මුලට 9හා ඉතිරිය 6යේ ඉලක්කම් වලින් යුත් සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්; පලමු ඉලක්කම 93ද; 6 යේ ඉලක්කම් ගණනට දෙකක් අඩුවෙන් 4 ඉලක්කම්ද; ඊලගට 31; 6යේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 5 ඉලක්කම්ද; අවසානයට 6 වේ. උදාහරණ අංක 1 9666²=? 93 _ _ _ _ 934_ _ _ _ _ 93431 _ _ _ _ 9343155_ 93431556 9666²=93431556 උදාහරණ අංක2 966666²=? 93 _ _ _ _ ...