Archive for the ‘ගණිතයයි! විනෝදයයි!’ Category
Thursday, June 12th, 2008
101 - 102 = 1
ඉහත සමීකරණයේ එක් ඉලක්කමක් ලියා ඇති ආකාරය නිසා, සමීකරණය වැරදී ඇත. ඔබට එය නිවැරදි කළ හැකිද? :)
Posted in ගණිතයයි! විනෝදයයි! | No Comments »
Sunday, March 23rd, 2008
ගණිතය, සංඛ්‍යා භාවිතයෙන් අපූරු රටා මැවිය හැක. මෙන්න ඉන් කීපයක්;
බලන්න මෙහි සමමිතිකත්වක දෙස;
Posted in ගණිතයයි! විනෝදයයි! | No Comments »
Friday, March 14th, 2008
1 ත් 100 ත් අතර අංකයක් සිතා ගන්න.
දැන් ඔබේ වයස 2න් වැඩි කරන්න. ඉන්පසු එයට 5ක් එකතු කරන්න. ලැබෙන පිලිතුර 50න් වැඩි කරන්න. ඉන්පසු එයින් 365ක් අඩු කරන්න.
ඉන්පසු එයට ඔබ කලින් සිතා ගත් අංකය එකතු කරන්න. නැවත එයට 115 එකතු කරන්න.
ලැබෙන පිලිතුර කුමක්ද?
ඔබට ලැබුණු පිලිතුරේ පලමු අංක දෙකෙන් ...
Posted in ගණිතමය මැජික්, ගණිතයයි! විනෝදයයි! | 2 Comments »