Archive for the ‘පහසු ප්‍රහේලිකා’ Category
Monday, May 26th, 2008
1 හා 7 ඉලක්කම් 4ක් (1,7,7,7,7) හා +, -, x, ÷ හා වරහන් පමණක් භාවිතා කර 100 සංඛ්‍යාව හදමු.
Posted in ගණිත ප්‍රහේලිකා, පහසු ප්‍රහේලිකා | 1 Comment »
Tuesday, March 11th, 2008
කමල් 10 A පන්තියේ ශිෂ්‍යයෙකි. ඔහු සෞන්දර්ය විෂයට චිත්‍ර හදාරයි. ඔහු සමග මුලු සිසුන් 5 දෙනෙක් 10 A පන්තියෙන් චිත්‍ර හදාරයි. ඔවුනට චිත්‍ර ව්‍යාපෘතියක් ලෙස, පාසලේ තාප්පය වටා චිත්‍ර ඇදීමට ලැබිණි. චිත්‍ර ගුරුතුමියගේ ගණනය කිරීමට අනුව ඒ සදහා ඔවුනට දින 14 ක් ගතවේ. ව්‍යාපෘතිය ආරම්භ වී දින 6 කින් පසු, ...
Posted in ගණිත ප්‍රහේලිකා, පහසු ප්‍රහේලිකා | 2 Comments »
Sunday, March 9th, 2008
ගණිත ප්‍රහේලිකා යටතේ, ගණිත ප්‍රහේලිකාවන් ඉදිරිපත් කරනු ලැබේ. බොහෝ දුරට මේවා විසදීම තුලින් විනෝදයක් ලබා ගත හැකිවන සේ; ප්‍රහේලිකා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ. ප්‍රධාන වශයෙන් පහසු ප්‍රහේලිකා, සාමාන්‍ය ප්‍රහේලිකා හා අභියෝගි ප්‍රහේලිකා ලෙස; සංකීර්ණතා මට්ටම් 3 කින් යුක්තව ගැටලු ඉදිරිපත් වේ. තමන්ගේ වයස හා බුද්ධි මට්ටම අනුව ප්‍රහේලිකා තෝරා ගත ...
Posted in අභියෝගී ප්‍රහේලිකා, ගණිත ප්‍රහේලිකා, පහසු ප්‍රහේලිකා, සාමාන්‍ය ප්‍රහේලිකා | No Comments »