Archive for the ‘පිළිතුරු’ Category

පිළිතුර - 100 සංඛ්‍යාව හදමු

Thursday, June 12th, 2008

ප්‍රශ්නය -100 සංඛ්‍යාව හදමු එයට පිළිතුරු 2 ඉදිරිපත් කළ හැක a) 177-77 = 100 b) (7+7) × (7+(1 ÷ 7)) = 100

පිළිතුර - නිමල්ගේ හා සුනිල්ගේ අනුක්‍රමික සංඛ්‍යා 2ක සෙවීම

Monday, May 26th, 2008

ප්‍රශ්නය -නිමල්ගේ හා සුනිල්ගේ අනුක්‍රමික සංඛ්‍යා 2ක සෙවීම නිමල් ලඟ හෝ සුනිල් ලඟ 1 හෝ 10 තිබුනේ නම්, අනිකා ලඟ ඇති සංඛ්‍යාව පහසුවෙන් සොයාගනු ඇත. එසේ නොවුන නිසා ඔවුන් ලඟ ඇති සංඛ්‍යා 1 හෝ 10 නොවේ. නිමල් ලඟ 2 තිබුණි නම්; සුනිල් ලඟ 1 හෝ 3 තිබිය යුතුයි. නමුත් සුනිලුත් නිමල් ලඟ ...

පිළිතුර - ඉලක්කම් 5හේ සංඛ්‍යාව

Tuesday, April 29th, 2008

ප්‍රශ්නය - ඉලක්කම් 5හේ සංඛ්‍යාව ඉලක්කම් 5 හේ සංඛ්‍යාව x ලෙස ගත් විට; 3(100000 + x) = 10x+1 (මුලට 1 යොදනවා යනු, x ට 100000 එකතු කිරීමයි. අගට 1 යොදනවා යනු x, දහයෙන් ගුණ කර එයට එකක් එකතු කිරීමයි) සුලු කිරීමෙන්; 10x+1 = 3(100000 + x) 10x+1 = 300000 + 3x 10x = 299999 + 3x 7x = ...

පිළිතුර - සීයාගේ වයස

Thursday, April 17th, 2008

ප්‍රශ්නය - සීයාගේ වයස සීයාගේ වයස අවුරුදු m ලෙස ගනිමු. පුතාගේ වයස අවුරුදු s ලෙස ගත්විට, පුතාගේ වයස සති වලින් සති 52s වේ. මුණුබුරාගේ වයස අවුරුදු g ලෙස ගත්විට, මුණුබුරාගේ වයස දවස් 365g වේ. මුණුබුරාගේ වයස දවස් වලින් ගත් කළ; එය මගේ පුතාගේ වයසේ සති ගණනට සමාන බැවින්; 365g = 52s වේ. මුණුබුරායේ වයසේ මාස ...

පිළිතුර - නූල් පන්දුව

Tuesday, April 1st, 2008

ප්‍රශ්නය - නූල් පන්දුව පිළිතුර සෙවීමට කලින්, උදාහරණයක් ලෙස පහත දැක්වෙන රූප සටහන බලමු. සම්පූර්ණ වට 4ක් සිලින්ඩරය වටා එතෙන විට; සිලින්ඩරය (නූල් පන්දුව) දිගහැර බැලූ විට ඉහත ආකාරයට දිස්වේ. එනම් සමාන සෘජුකෝණාශ්‍ර 4ක විකර්ණ ඔස්සේ නූල ගමන් කර ඇත. අපගේ ගැටලුවේ නූල් පන්දුව දිග හැරිය විට පළල 24cm හා දිග 126cm වූ ...

පිළිතුර - චිත්‍ර ව්‍යාපෘතිය

Monday, March 17th, 2008

ප්‍රශ්නය - චිත්‍ර ව්‍යාපෘති පිළිතුර තව දින 4යි. ව්‍යාපෘතියට යන මුලු මිනිස් දින ගණන = 14 x 5 =70 දැනට වැඩ නිමකර ඇති මිනිස් දින ගණන = 6 x 5 = 30 කිරීමට ඉතිරි වැඩ මිනිස් දින ...

පිළිතුර - පාපන්දු කන්ඩායම්

Saturday, March 15th, 2008

ප්‍රශ්නය - පාපන්දු කන්ඩායම් පිළිතුර : කන්ඩායම් ගණන 12 යි. කන්ඩායම් 12ක් සහභාගී වන්නේ නම්; පළමු කන්ඩායම, අනිත් කන්ඩායම් 11 සමඟ තරඟ වදී. දෙවැනි කන්ඩායම; පළමු කන්ඩායමත් සමඟ මේ වනවිටත් තරඟ වැදී ඇති බැවින්; තවත් කන්ඩායම් 10 ක් සමඟ පමණක් තරඟ වදී. මේ ආකාරයට තුන් වැනි කන්ඩායම; තවත් කන්ඩායම් 9 ක් සමඟ තරඟ ...

පිළිතුර - සල්ලි මල්ල

Friday, March 14th, 2008

ගැටලුව : සල්ලි මල්ල ඔක්කොම මලු 8යි. ඒ ඒක එකක තිබිය යුතු රුපියලේ කාසි ගණන පිළිවෙලින් 1,2,4,8,16,32,64 හා 17ක් වේ!. පළමු මලු 7 තේ රුපියල් 127ක්; පහත දැක්වෙන ශ්‍රේණිය ආකාරයට ලැබේ. 20, 21, 22, 23, 24, ... , 26. ඉතිරි රුපියල් 17ත, 8 වැනි මල්ලේ ඇත. [ad#ad-1]