Sunday, March 9th, 2008
සිරිමල් පාසලේ පාපන්දු කන්ඩායමේ ක්‍රීඩකයෙකි. ඔහු පාපන්දු තරඟාවලිකට සහභාගී වීමට නියමිතයි. එම තරගාවලියේ තරඟ "round-robin" ආකාරයෙන් පැවැත්වේ. එනම් සහභාගී වන සෑම කන්ඩායමක්ම අනිත් සෑම කන්ඩායමක් සමගම තරඟ වදිනු ඇත. සිරිමල්ගේ ගුරුතුමා පැවසුවේ සියලුම තරඟ 66 කට සහභාගී වීමට සිදුවන බවයි♦. ඒත් කොපමන පාපන්දු කන්ඩායම් ගණනක් සහභාගී වේදැයි? සිරිමල් නොදනී.
එම තරඟාවලියට ...
Posted in ගණිත ප්‍රහේලිකා, සාමාන්‍ය ප්‍රහේලිකා | 5 Comments »
Sunday, March 9th, 2008
ගණිත ප්‍රහේලිකා යටතේ, ගණිත ප්‍රහේලිකාවන් ඉදිරිපත් කරනු ලැබේ. බොහෝ දුරට මේවා විසදීම තුලින් විනෝදයක් ලබා ගත හැකිවන සේ; ප්‍රහේලිකා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ. ප්‍රධාන වශයෙන් පහසු ප්‍රහේලිකා, සාමාන්‍ය ප්‍රහේලිකා හා අභියෝගි ප්‍රහේලිකා ලෙස; සංකීර්ණතා මට්ටම් 3 කින් යුක්තව ගැටලු ඉදිරිපත් වේ. තමන්ගේ වයස හා බුද්ධි මට්ටම අනුව ප්‍රහේලිකා තෝරා ගත ...
Posted in අභියෝගී ප්‍රහේලිකා, ගණිත ප්‍රහේලිකා, පහසු ප්‍රහේලිකා, සාමාන්‍ය ප්‍රහේලිකා | No Comments »